අ/පරාක්රමපුර මහා විද්‍යාලයේ 06 ශ්‍රේණියට 2023 වර්ෂය සඳහා සිසුන් බඳවා
ගැනීමට සාමාන්‍ය ඉල්ලුම්පත්‍ර කැඳවනු ලැබූ අතර මේ සදහා පහත සුදුසුකම් සපුරාලන ශිෂ්‍ය/ ශිෂ්‍යයාවන්ට අයදුම් කළ හැක.
- 2022 වර්ෂයේ පැවති 05 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටීම.
- ශිෂ්‍යත්ව විභාගය සඳහා ලකුණු අවම වශයෙන් ලකුණු 70 ඉහළ ලබා ගැනීම.
ඉහත සියලු සුදුසුකම් සපුරාලන ශිෂ්‍ය/ශිෂ්‍යයාවන් 50 දෙනෙකු පමණ ඊයේ දිනයේදී පාසලට භාර ගෙන ඇති අතර එහි වැඩි ප්‍රතිශතයක් ල
එක් එක් පදනමට අදාළව ලැබෙන අයදුම්පත්‍ර ශිෂ්‍යත්ව ලකුණ අනුව පෙළගස්වා ඉහළ ලකුණු ලබාගත් ශිෂ්‍ය/ ශිෂ්‍යයාවන් වෙනම පන්තියකටද පහළ ලකුණු ලබාගත් ශිෂ්‍ය/ ශිෂ්‍යයාවන් වෙනම පන්තියකටද වෙන් කර කණ්ඩායම් 2කට වෙන් කරනු ලැබේ.