සමස්ත ලංකා පාසල් බේස්බෝල් තරගාවලියේ 14න් පහළ සිව්වන ස්ථානය අ/පරාක්රමපුර මහා විද්‍යාලය ලබා ගෙන ඇත.
ඔවුන්ට බේස්බොල් පුහුණු කළ ගුරුවරයා රොෂාන් ගුරුතුමාය. ඔවුන් තරග කිරීමට ගියේ ගම්පහ සෙනෙරත් පරණ විතාර ජාතික පාසලට යි.ඔවුන් තරග 5න් තරග 3ක් ජයග්‍රහනය කර තිබේ.ඔවුන් අතින් සිදු වූ යම් අතපසු වීමකින් මහනුවර KINSHOOD පාසලෙන් පරාජය වී ඇත.
ඒ අතර පහත නම් සදහන් ක්‍රීඩකයන් ක්‍රීඩා කර ඇත.
- රොෂාන් (ගුරුතුමා)
- සන්දික (නායක)
- අමේෂ්
- ඇසල
- කුෂාන්
- බනුක
- සදිල්
- වදීෂ
- තිරංජය
- පැහැසර
- සහිරු
- ෂෙනෙස්
- සහේල්
මේ නිසා පාසලට විශාල ගෞරවයක් හා කීර්තියක් ලැබී ඇත.