
අ/පදවිපරාක්‍රමපුර මහා විද්‍යාලය A.M.M.රාජගුරු විසින් අ/පදවිපරාක්‍රමපුර මහා විද්‍යාලය ශාඛාවක් ලෙස ක්‍රි.ව.1958 ඔක්තෝබර් මස 20 වන දින පිහිටුවන ලදී. අ/පදවිපරාක්‍රමපුර මහා විද්‍යාලය ලෙසම මෙම විද්‍යාලයද විවිධ සංගම් වල සහය ඇතිව ආරම්භකරන ලදී. අ/පදවිපරාක්‍රමපුර මහා විද්‍යාලය ආරම්භය මූලික හේතුව වූයේ පරාක්‍රමපුර ග්‍රාමීය දූදරුවන්ට දුර බැහැර පාසල් වලට යාමට සිදු වූ නිසාය. එවකට විදුහල්පති D.D.S.බස්නායක මැතිදා අ/පදවිපරාක්‍රමපුර මහා විද්‍යාලය මුල් ගුරුවරයා වූහ.
අනතුරුව අ/පදවිපරාක්‍රමපුර මහා විද්‍යාලය 1958 ඔක්තෝබර් මස විසිවන දා D.D.S.බස්නායක විසින් අ/පදවිපරාක්‍රමපුර ම.වි වෙනම පාසලක් ලෙස ආණ්ඩුවේ ලියා පදිංචි කරන ලදී. ඔහුම ආරම්භක විදුහල්පති වරයා වශයෙන් පත් වුණි.
තවද W.සෝමලතා මැතිනිය හා A.M.රාජගුරු අ/පදවිපරාක්‍රමපුර මහා විද්‍යාලයෙන් තෝරාගත් හොඳම සිසුන් 02 නාලන්දා විද්‍යාලයේ ද්විතියික සිසුන් ලෙස ඇතුලත් කරගන්නා ලදී.