භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PARAKRAMAPURA M.V.

අ/පදවි පරාක්‍රමපුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
PARAKRAMAPURA M.V.

අ/පදවි පරාක්‍රමපුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • උදෑසන 7.30ට පෙර පාසලට පැමිණිය යුතුය. 
  • අවසර නැතිව පාසලෙන් බැහැර වීම නොකළ යුතුය.
  • පාසලේ නිල ලාංඡන ඉතා හොඳින් නිළ ඇඳුමට තබා
  • ගැහැණු දරුවන් කොන්ඩය දෙකට බෙදා පීරා ගොතා අග නවා පාසලට අදාළ වර්ණයෙන් යුක්ත පටියකින් ගැට ගැසිය යුතුය. 
  • හිස කෙස් මනා ලෙස කපා පීරා තිබිය යුතු අතර වැඩිහිටි සිසුන් රැවුල මනා ලෙස කපා තිබිය යුතුය.
  • පාසලට නොගැළපෙන භාණ්ඩ හෝ උපකරණ පාසල තුලට ගෙන ඒම දඬුවම් ලැබිය යුතු වරදකි. (ජංගම දුරකථන හා පිහිය වැනි අනතුරුදායක භාණ්ඩ)
  • අන් සිසුනට මානසික හෝ ශාරීරික පීඩා නොකළ යුතුය. 
  • පාසලේ දේපළවලට  කිසිදු අයුරකින් හානි නොකළ යුතුයි. ඒවා බරපතළ වරදකි.
  • යටිතල පහසුකම් විධිමත් ලෙස සහ අරපිරිමැස්මෙන් භාවිතා කළ යුතුය.
  •  පාසලේ ආචාර ධර්ම වලට ගරු කළ යුතුය. ඒවා පිළිපැදිය යුතුය.
  • පාසල තුල හෝ පන්ති කාමරය තුළ අනිසි ලෙස නොහැසිරිය යුතු ය. 
  • අනවසරයෙන් පන්ති කාමරයෙන් පිටතට යාම නොකළ යුතුය.
  • කණ්ඩායම් වශයෙන් පන්ති කාමරයෙන් පිටතට යන විට ද පාසල නිමා වූ විටද පේලියට යා යුතුය. 
  • සමාජ නීතී, මාර්ග නීති උල්ලංඝනය වන ලෙස කටයුතු නොකළ යුතුය.
  • පාසලට අගෞරව වන ලෙස පාසල තුළ හෝ පාසලෙන් බාහිරව පාසලේ නාමය තැන් තැන් වල නොලිය යුතුය. 
  • විෂය සමගාමී කටයුතු වල යෙදෙන විට ගුරුභවතෙකුගේ මග පෙන්වීම මත පමණක් ඒවායේ නියැළිය යුතුය. 
  • ශිෂ්‍යයකු / ශිෂ්‍යාවක ලෙස ඔබ ලබා ගන්නා ගෞරවය පාසලට ගෞරවයක් වන බැවින් නියම ශිෂ්‍යයෙකු / ශිෂ්‍යාවක ලෙස හැසිරීමට වග බලා ගත යුතුය.
  • රටේ සිවිල් නීතියට පටහැනි ලෙස කටයුතු කරන සිසුන් පාසලෙන් ඉවත් කරන බව තරයේ සිහි තබාගත යුතුය.
  • තමාට නියමිත පිරිසිදු කිරීම් නිසි පරිදි ඉටු කළ යුතුය.
  • පාසලට පොලිතින් වැනි දෑ රැගෙන ඒමෙන් වැලකිය යුතුය.
  • අපද්‍රව්‍ය නිසි ස්ථානවලට බැහැර කළ යුතුය. 
PARAKRAMAPURA M.V.

අ/පදවි පරාක්‍රමපුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Padavi Parakramapura M.V , Padavi Parakramapura.

: (+94)252254090

: [email protected]

Supported By

© 2026 PARAKRAMAPURA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk