images/306ff68f-468a-4d0f-aa6c-2270cc6684ff.jpg
images/image3.png
images/Slide1.png
images/1.png
images/trd.jpg
images/hh.png
PlayPause
previous arrow
next arrow

 

පාසලේ දැක්ම

නැණැති ගුණැති දෑ හිත ඇති දරුවෙක්.

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

 

 

උතුරු මැද පළාතේ අනුරාධපුර වැව් පංතියක සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ  ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.

විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ද්විතියික අංශය යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

 

 

Read More

පාසලේ මෙහෙවර

සම අධ්‍යාපන අවස්ථා සලසමින් සමාජයේ යහ පැවත්ම උදෙසා යහපත් වන සාරධර්ම සධාචාරාත්මක ගුණාංග වඩවා තිරසාර ජීවන ගමනක මග පෙන්වීම.

Notice Board

පාසලට නව නීතී මාලාවක් සංශෝදනය වේ.

Parakramapura Maha Vidyalaya