තොරතුරු තාක්ෂණ සමාජය

තුෂාර ගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් අපගේ තොරතුරු තාක්ෂණ සමාජය පවත්වාගෙන යයි.ඒ වගේම දැනට පරිගණක 05 පමණ අපගේ පරිගණක විද්‍යාගාරයේ පිහිටුවා ඇත. 6-12 ශ්‍රේණි දක්වා මෙම ගුරු භවතා I.C.T. විෂය උගන්වයි.  

භාර ගුරුවරුන්:

  • තුෂාර ජයලත් මහතා