භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
PARAKRAMAPURA M.V.

අ/පදවි පරාක්‍රමපුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • Register
  • Login
PARAKRAMAPURA M.V.

අ/පදවි පරාක්‍රමපුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
    • ශිෂ්‍ය කාර්යසාධනය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

ජයග්‍රහණ

  1. Home
  2. ජයග්‍රහණ
  3. බේස්බෝල් සම්මාන ‍ ‍ගෞරව

ජයග්‍රහණ

බේස්බෝල් සම්මාන ‍ ‍ගෞරව

 සමස්ත ලංකා පාසල් බේස්බෝල් තරගාවලියේ 14න් පහළ සිව්වන ස්ථානය අ/පරාක්‍රමපුර මහා විද්‍යාලය ලබා ගෙන ඇත.

ඔවුන්ට බේස්බොල් පුහුණු කළ ගුරුවරයා රොෂාන් ගුරුතුමාය. ඔවුන් තරග කිරීමට ගියේ ගම්පහ සෙනෙරත් පරණ විතාර ජාතික පාසලට යි.ඔවුන් තරග 5න් තරග 3ක් ජයග්‍රහනය කර තිබේ.ඔවුන් අතින් සිදු වූ යම් අතපසු වීමකින් මහනුවර KINSHOOD පාස‍ලෙන් පරාජය වී ඇත.

ඒ අතර පහත නම් සදහන් ක්‍රීඩකයන් ක්‍රීඩා කර ඇත.

  • රොෂාන් (ගුරුතුමා)
  • සන්දික (නායක)
  • අමේෂ්
  • ඇසල
  • කුෂාන්
  • බනුක
  • සදිල්
  • වදීෂ
  • තිරංජය
  • පැහැසර
  • සහිරු
  • ෂෙනෙස්
  • සහේල්

මේ නිසා පාසලට විශාල ගෞරවයක් හා කීර්තියක් ලැබී ඇත.

Search

Achievement Categories

  • Academic Achivements

  • Sport Achivements

  • Non-Academic Achivements

  • Student Achievements

  • Teachers Achievements

PARAKRAMAPURA M.V.

අ/පදවි පරාක්‍රමපුර මහා විද්‍යාලය

කැබිතිගොල්ලෑව කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Padavi Parakramapura M.V , Padavi Parakramapura.

: (+94)252254090

: [email protected]

Supported By

© 2026 PARAKRAMAPURA M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk